SKIP TO MAIN CONTENT

"SBS සිංහල ආර්ථික විමර්ශන" - ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සුභසාධන ක්‍රියාවලිය වන Medicare පිලිබඳ පක්ෂ දෙකෙහි මතවාද තවත් තීව්ර වෙයි

Healthcare.com
Healthcare.com Source: Healthcare.com

ඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එක් එක් සතියේදී ඉදිරිපත්කරන කැපී පෙනෙන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න පිළිබඳව මැතිවරණය තෙක් SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ "ආර්ථික විමර්ශන" සාකච්චා මාලාවේ හතරවැන්න තුලින් මෙවර අවධානයට ලක්වනුයේ මෙම සතිය තුලදී ප්‍රකාශිත විශේෂ චන්ද පොරොන්දු හරහා ලැබෙන ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳවයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එක් එක් සතියේදී ඉදිරිපත්කරන කැපී පෙනෙන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න පිළිබඳව මැතිවරණය තෙක් SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ "ආර්ථික විමර්ශන" සාකච්චා මාලාවේ හතරවැන්න තුලින් මෙවර අවධානයට ලක්වනුයේ මෙම සතිය තුලදී ප්‍රකාශිත විශේෂ චන්ද පොරොන්දු හරහා ලැබෙන ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳවයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now