ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය පිලිබදව ප්‍රවීන සුපවේදී පබිලිස් සිල්වාගෙන් කෘතියක්
Pubilis_Silva Source: Pubilis_Silva
ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය පිළිබද "මහා සුපවංශය නමින් කෘතියක්" පසුගියදා ප්‍රවීන සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා විසින් එලි දක්වනු ලැබීය. මේ සුවිශේෂී කෘතිය පිලිබදව ආචාර්ය පබිලිස් සිල්වා සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
Share
