ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේදී ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කළ යුතු වැදගත් දෑ මෙන්න.

Source: AAP
ඔස්ට්‍රේලියාවේ ගෙවී යන ග්‍රීෂ්ම කාලයේදී ඔබේ දරුවාගේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කළ යුතු වැදගත් පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.
Share
