තමන්ගේ අගමැතිධුරය පැහැරගැනීමට ඇතැම් අය වෙර දරන බව අගමැති ටර්න්බුල් ජනමාධ්‍ය වෙත පවසා සිටි අතර එලෙස තමන්ට අගමැති ධුරය අහිමි වුවහොත් තමන් පාර්ලිමේන්තුවෙන්ද සමුගන්න බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
Share
Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends