OzHarvest driver Sage Mcateer sorting through donated food at the back of a Woolworths supermarket dock in Unanderra, NSW, Wednesday, December 14, 2022. (AAP Image/Jane Dempster) NO ARCHIVING Source: AAP / JANE DEMPSTER/AAPIMAGE
මෙම නිවාඩු සමය තුලත් ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් අර්බුදය හේතුවෙන්, බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය ජිවිතයේ ප්‍රථම වරට ආධාර සේවා සඳහා යොමු වීම සිදු කරයි.එමෙන්ම මිලියන 3.7කට වඩා වූ නිවාස ණය හිමි පූර්ණ කාලීන රැකියා සිදුකරන පිරිස, අධික වියදම හේතුවෙන් food insecurity හෙවත් ආහාර අනාරක්ෂිතභාවය අත්විඳින බව හෙළිව තිබේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 26 December 2023 9:41am
By Nipuna Dodangoda, Sam Dover, Marcellus Enalanga
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මෙම නිවාඩු සමය තුලත් ඕස්ට්‍රේලියාවේ පවතින ජීවන වියදම් අර්බුදය හේතුවෙන්, බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය ජිවිතයේ ප්‍රථම වරට ආධාර සේවා සඳහා යොමු වීම සිදු කරයි.එමෙන්ම මිලියන 3.7කට වඩා වූ නිවාස ණය හිමි පූර්ණ කාලීන රැකියා සිදුකරන පිරිස, අධික වියදම හේතුවෙන් food insecurity හෙවත් ආහාර අනාරක්ෂිතභාවය අත්විඳින බව හෙළිව තිබේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.