සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය සහ සෙසු පිරිස කුමක් කල යුතුද සහ මෙවැනි දේ මගින් ආරක්ෂා වීමට අප කුමක් කල යුතුද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම නොවැම්බර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දසුන්ත ලියනගේ
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංජය අබේසුන්දර
- වික්ටෝරියා ප්‍රාන්තයේ බිම්සර සෙනෙවිරත්න
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉශංකා ඉලන්ගතිලක
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධුරි අරම්පත්ත
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






