SKIP TO MAIN CONTENT

Medicare වෙනස්කම් ගැන, මෙවර ජාතික කැබිනට් හමුවේදී ඉහලම අවධානයක් : පෙබ 07 කාලීන විශේෂාංගය

National Cabinet meets in Canberra (Supplied).jpg

පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Sara Tomevska , Julien Oeuillet, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

පෙබරවාරි 07 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • පසුගියදා මෙම වසර සඳහා වූ පළමු ඕස්ට්‍රේලියානු ජාතික කැබිනට් රැස්වීම සිදු වූ අතර එම රැස්වීමේදී 40 වසරකට පසුව Medicare හි සිදු කිරීමට නියමිත විශාලතම වෙනස්කම් සම්බන්ධයෙන් එකඟත්වය පලවීම
  • මහජන අරමුදල් සපයන සෞඛ්‍ය රක්‍ෂණ යෝජනා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට රජය කැපවී සිටින නමුත් මෙම වෙනස්කම් වේගවත් හෝ ලාභදායී නොවන බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now