AAP Source: AAPරෝග සුවපත් කිරීම උදෙසා කංසා ඔස්ට්‍රේලියාව තුල නීතිගත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වැඩසටහන යටතේ හා ඖෂධ නිර්දේෂකයින්ගෙන් සෞඛ්‍ය කාරනා මත කන්සා ලබා ගැනීමට හැකියාව පවතිනවා.නමුත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේනතුව පවසන්නේ ඖෂධීය කන්සා ලබා ගැනීමට ලැබෙන අයදුම්පත් එන්න එන්නම වැඩි වුණත් ඒවා ලබා දීමට බලයලත් ඖෂධ නිර්දේෂකයින් ප්‍රමාණවත් තරම් නොවන බවයි.
රෝග සුවපත් කිරීම උදෙසා කංසා ඔස්ට්‍රේලියාව තුල නීතිගත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වැඩසටහන යටතේ හා ඖෂධ නිර්දේෂකයින්ගෙන් සෞඛ්‍ය කාරනා මත කන්සා ලබා ගැනීමට හැකියාව පවතිනවා.නමුත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේනතුව පවසන්නේ ඖෂධීය කන්සා ලබා ගැනීමට ලැබෙන අයදුම්පත් එන්න එන්නම වැඩි වුණත් ඒවා ලබා දීමට බලයලත් ඖෂධ නිර්දේෂකයින් ප්‍රමාණවත් තරම් නොවන බවයි.