Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

"සිඩ්නි" අභිබවමින් "මෙල්බර්න්" හි ජනගහනය 2031 දී ඉහලට : ජන 06 SBS සිංහල පුවත්

Melbourne City

Melbourne'da son 24 saatte 9 vaka tespit edildi. Credit: Melbourne City Council

සවන්දෙන්න, අද - ජනවාරි 06 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - ජනවාරි 06 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉදිරි දශකයේදී ඕස්ට්‍රේලියානු ජනගහනය අඩු වන ලකුණු පහළ වද්දී, සිඩ්නි අභිබවමින් මෙල්බර්න් හි ජනගහනය ඉහලට
  • චීනයෙන් පැමිණෙන පිරිසට පවතින කොවිඩ් අවශ්‍යතා "නිහතමානී" අවශ්‍යතා බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
  • ගංවතුර හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට හානි
  • ගෝල්ඩ් කෝස්ට් හි බිහිසුණු හෙලිකොප්ටර් අනතුරින් දිවි ගලවාගත් එක් දරුවකු කෝමා තත්වයන් මිදේ
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සැලසුමේ විත්තිකරුවන් 25කුගේ ඇප ප්‍රතික්ෂේපයි, හිටපු ජනපති මෛත්‍රිපාලගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තීන්දුවත් 12 වනදා


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now