Origami houses designed to highlight the states housing crisis are seen planted on the steps of Victorian Parliament House, in Melbourne, Wednesday, August 2, 2023. (AAP Image/Morgan Hancock) NO ARCHIVING Source: AAP / MORGAN HANCOCK/AAPIMAGE
නිවාස අර්බුදයට මූලික හේතුව ලෙස සංක්‍රමණික ප්‍රජාව ඉලක්ක කිරීම සම්බන්ධයෙන් ප්‍රජා සේවා සංවිධාන 40කට වැඩි සංක්‍යාවක් Anthony Albanese සහ Peter Dutton වෙත විවෘත ලිපියක් අත්සන් කොට යොමු කර තිබේ. Everybody's Home යන උපදේශන කණ්ඩායමමෙම ලිපිය සම්බන්ධීකරණය කොට ඇති අතර, දශක ගණනාවක් තිස්සේ නිර්මාණය වෙමින් පවතින නිවාස අර්බුදය සඳහා විදේශ සංක්‍රමණවල මෑත කාලීන ඉහළයාමට දොස් පැවරීම පිලි නොගන්නා බව එහි සඳහන් වේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 2 January 2024 12:41pm
By Nipuna Dodangoda, Sam Dover
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
නිවාස අර්බුදයට මූලික හේතුව ලෙස සංක්‍රමණික ප්‍රජාව ඉලක්ක කිරීම සම්බන්ධයෙන් ප්‍රජා සේවා සංවිධාන 40කට වැඩි සංක්‍යාවක් Anthony Albanese සහ Peter Dutton වෙත විවෘත ලිපියක් අත්සන් කොට යොමු කර තිබේ. Everybody's Home යන උපදේශන කණ්ඩායමමෙම ලිපිය සම්බන්ධීකරණය කොට ඇති අතර, දශක ගණනාවක් තිස්සේ නිර්මාණය වෙමින් පවතින නිවාස අර්බුදය සඳහා විදේශ සංක්‍රමණවල මෑත කාලීන ඉහළයාමට දොස් පැවරීම පිලි නොගන්නා බව එහි සඳහන් වේ. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.