Asian man consoling the depressed woman. Husband trying to comfort his wife at home. husband supporting comforting upset wife getting depressed. Source: iStockphoto / amenic181/Getty Images/iStockphoto
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සැප්තැම්බර් 10 වැනිදා යෙදී තිබූ අතර, ඕස්ට්‍රේලියාවේ අධික පීඩනයක් සහිත වෘත්තීන් සියදිවි නසාගැනීමේ ප්‍රවණතා ඉහල දමන බව ඕස්ට්‍රේලියානු මානසික සෞඛ්‍ය වෘත්තිකයන් පවසයි. නමුත්, ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදනද නොමැති බවට ඉඟි මේ වනවිට පවතින අතර එම තත්වයට එරෙහිව සටන් කිරීමට නව app එකක් එළිදක්වා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 11 September 2023 7:25am
Updated 11 September 2023 7:27am
By Nipuna Dodangoda, Omoh Bello
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සැප්තැම්බර් 10 වැනිදා යෙදී තිබූ අතර, ඕස්ට්‍රේලියාවේ අධික පීඩනයක් සහිත වෘත්තීන් සියදිවි නසාගැනීමේ ප්‍රවණතා ඉහල දමන බව ඕස්ට්‍රේලියානු මානසික සෞඛ්‍ය වෘත්තිකයන් පවසයි. නමුත්, ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය රැකවරණය සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදනද නොමැති බවට ඉඟි මේ වනවිට පවතින අතර එම තත්වයට එරෙහිව සටන් කිරීමට නව app එකක් එළිදක්වා තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.