දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
"Jasper" නිසා උතුරු ක්වීන්ස්ලන්තයට දැඩි බලපෑම්, නිවාස 8,000 ක් අඳුරේ : SBS සිංහල පුවත් දෙසැ 14

A Bureau of Meteorology satellite image taken on the morning of Wednesday, December 13, 2023, shows Tropical Cyclone Jasper as it approaches the Queensland coast Credit: AAP Image/Supplied by Bureau of Meteorology
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2023 දෙසැම්බර් 14 වන බ්‍රහස්පතින්දා SBS සිංහල News Flash
Share




