දිගටම එල්ල වෙන චෝදනා වලට, "මොරිසන්" සහ "ඩටන්" පාර්ලිමේන්තුවේදී උත්තර බඳී : අගෝ 01 SBS සිංහල කාලීන විශේෂාංගය

Former Australian Prime Minister Scott Morrison / Leader of the Opposition Peter Dutton AAP Credit: AAP
සති 5 විවේක කාලයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව නැවතත් රැස් වූ අතර, මෙහිදී හිටපු ලිබරල් පක්ෂ අමාත්‍යවරුන් හට ඔවුන්ගේ රජයේ කාලය තුළදී සිදු වූ වැරදි ක්‍රියා සම්බන්ධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share




