Source: Flickrඔස්ට්‍රේලියාව තුළ bullying හෙවත් හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ළමුන්ගෙන් සහ තරුණ පිරිස් වලින් පසුගිය වසර තුළ Kids Helpline වෙත දුරකතන ඇමතුම් 3500 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව නවතම දත්ත පෙන්වා දෙනවා. එම ඇමතුම් වලින් 5/6 ක්ම පාසැල තුළ සිදුවූ හිරිහැර සම්බන්ධව ලැබුණු දුරකථන ඇමතුම් බවද සඳහන්.
Published
Updated
By Madhura Seneviratne, Phillippa Carisbrooke, Peggy Giakoumelos
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුළ bullying හෙවත් හිරිහැර කිරීම් සම්බන්ධයෙන් ළමුන්ගෙන් සහ තරුණ පිරිස් වලින් පසුගිය වසර තුළ Kids Helpline වෙත දුරකතන ඇමතුම් 3500 කට අධික සංඛ්‍යාවක් ලැබුණු බව නවතම දත්ත පෙන්වා දෙනවා. එම ඇමතුම් වලින් 5/6 ක්ම පාසැල තුළ සිදුවූ හිරිහැර සම්බන්ධව ලැබුණු දුරකථන ඇමතුම් බවද සඳහන්.