ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
රට බංකොලොත් කරලා දැන් සල්ලි හිඟා කනවා, මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩුවට චෝදනා : මවුබිමෙන් පුවත් දෙසැ 01

Lakshman Kiriella - Member of the Parliament of Sri Lanka Credit: Facebook / Lakshman Kiriella
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




