පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත් ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි ක්‍රීඩිකාව සමත් වූ අතර ඒ පිලිබදව SBS සිංහල වැඩසටහන නිමාලි සමග කල කතා බහක්.
Share
Published
Updated
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends