SKIP TO MAIN CONTENT

"කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල"- VCE : වික්ටෝරියානු සහතිකපත්‍ර (උසස්පෙළ) විභාගයේදී සිංහල භාෂාව විෂයක් ලෙසින් තෝරාගැනීමට හැකි බව ඔබ දන්නවාද?

VCE Exam.jpg
Source: Supplied

VCE - Victorian Certificate of Education හෙවත් වික්ටෝරියානු සහතිකපත්‍ර (උසස්පෙළ) විභාගයේදී සිංහල භාෂාව එක් විෂයක් ලෙසින් තෝරාගැනීමට හැකි බව ඔබ දන්නවාද? ඒ හේතුවෙන් ඔබේ දරුවාට විශ්ව විද්‍යාලයට තේරීමේදී අමතර ලකුණු ලබාගත හැකි බව දන්නවාද? ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසල් මේ සඳහා ක්‍රියා කරනුයේ කෙලෙසින්ද? ප්‍රජාවේ බොහෝ ඉල්ලීම් මත SBS සිංහල ගුවන් විදුලිය මෙවර "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසැල" මාසික ගුවන්විදුලි විෂේශාන්ගයෙන් මේ පිළිබඳව කතා කරයි.... මෙවර සාකච්චාවට සම්බන්ද වූයේ, වික්ටෝරියා ප්‍රාන්තයේ සිංහල භාෂා පාසැලේ සම්බන්ධීකාරකවරිය සහ VCE සිංහල භාෂා පන්තිභාර ගුරුතුමිය - විපුලී ගුණසේකර මහත්මිය VCE විභාගයේදී සිංහල භාෂාව විෂයක් ලෙසින් හැදෑරීමේ අත්දැකීම් කීමට සම්බන්ද වූයේ, මෙල්බර්න් හි - කාවතා සිංහල භාෂා පාසැල් මධ්‍යස්ථානයෙන් සංදීප දේශාන් හෙට්ටිආරච්චි පුතා මෙල්බර්න් හි සිංහල භාෂා පාසැල් මධ්‍යස්ථානයෙන් ඉෂිකා බිබිලේ දුව. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය ********************************************************************* සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese *********************************************************************

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now