SKIP TO MAIN CONTENT

"කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල"- මෙවර බ්‍රිස්බන් සිංහල පාසල

BSS
BSS Source: BSS

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන ආවේ රිස්බන් Dutton Park සිංහල භාෂා පාසලේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්

Published

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර ඔබ වෙත ගෙන ආවේ රිස්බන් Dutton Park සිංහල භාෂා පාසලේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්

තොරතුරු දැක්වීම වෙනුවෙන් අප සමඟ සම්බන්ද වුයේ,බ්‍රිස්බන් Dutton Park සිංහල පාසලේ විදුහල්පති අසේල පෙරේරා, මනුජ දිසානායක පුතා සහ අනුප තොටවත්තගේ පුතා

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now