SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' විශේෂාංගයේ මෙවර අවධානය සිඩ්නි වාසී ඉන්දු ප්‍රේමතිලක විසින් එලි දක්වන ලද 'මගෙ සිත' ගීත එකතුවේ ඔහුගේම සංගීත නිර්මාණයකට හඬ මුසුකොට උරේෂා රවිහාරී ගායන ශිල්පිනිය සමඟින් ගැයූ අපූරු ගීතයක් පිළිබඳවයි.
ඔබගේ ගී නිර්මාණ සඳහා ද මෙවැනිම විවරණයක් සඳහා විමසීම් සිදුකල හැකියි
- SBS සිංහල සේවයේ දුරකථන අංකය - 03 – 99492169
- ඊ මේල් ලිපිනය - dinesha.wijesuriya@sbs.com.au
** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share





