මහ මැතිවරණයක් කලින් ගේන්න නාමල් UNP ප්‍රබලයෙක් එක්ක රහස් සාකච්චා තියලා: ශ්‍රී ලංකා දේශපාලනය

Namal Rajapaksa - Member of the Parliament of Sri Lanka Credit: Facebook - Namal Rajapaksa
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share




