ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
අගෝ 22 'මවුබිමෙන් පුවත්': මීළඟ ජනපතිට සුදුසුම සහ දක්ෂතම තරුණයා "නාමල්", පොදුජන පෙරමුණේ "සාගර" කියයි

Credit: Facebook - Namal Rajapaksha / Sri Lanka Podujana Peramuna
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




