Source: www.victorialawfoundation.org.auඕස්ට්‍රේලියානු නීතිය පිළිබද දැනුවත් කිරීමේ ජාතික සතිය මැයි 15දා සිට 21 දක්වා ක්‍රියාත්මක අතර, ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු නීති පධ්දතිය පිලිබදව සිඩ්නි නුවර අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ මහතා සමග කල කතා බහක්.
ඕස්ට්‍රේලියානු නීතිය පිළිබද දැනුවත් කිරීමේ ජාතික සතිය මැයි 15දා සිට 21 දක්වා ක්‍රියාත්මක අතර, ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු නීති පධ්දතිය පිලිබදව සිඩ්නි නුවර අධිනීතිඥ මෛත්‍රී පනාගොඩ මහතා සමග කල කතා බහක්.