SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු බැංකු සදහා විමර්ශනයක් අවශ්‍ය බවට Nationals පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්.

Bank Inquiry
Source: AAP

වත්මන් ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වුවද ඕස්ට්‍රේලියානු බැංකු සදහා විමර්ශනයක් අවශ්‍ය බව Nationals පක්ෂයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රකාශ කර තිබේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෙනෙට් සභික Barry O'Sullivan මේ සම්බන්දයෙන් වූ යෝජනාව පුද්ගලික යෝජනාවක් ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය විවාදයට ගැනීම සදහා අවශ්‍ය ජන්ද සංඛ්‍යාව තමන්ට පාර්ලිමේන්තුව තුල ලබා ගත හැකි බව ඔහුගේ විශ්වාශය වී තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

වත්මන් ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ වුවද ඕස්ට්‍රේලියානු බැංකු සදහා විමර්ශනයක් අවශ්‍ය බව Nationals පක්ෂයේ මන්ත්‍රීවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රකාශ කර තිබේ. ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සෙනෙට් සභික Barry O'Sullivan මේ සම්බන්දයෙන් වූ යෝජනාව පුද්ගලික යෝජනාවක් ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය විවාදයට ගැනීම සදහා අවශ්‍ය ජන්ද සංඛ්‍යාව තමන්ට පාර්ලිමේන්තුව තුල ලබා ගත හැකි බව ඔහුගේ විශ්වාශය වී තිබෙනවා. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now