ජීවන වියදම නිසා, ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙදෙනකුම පාස්කු ඉරිදා සංචාර නවතයි : අප්‍රේල් 07 SBS සිංහල පුවත්

News

Source: SBS

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 07 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අධික ජීවන වියදම නිසා සෑම ඕස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් දෙදෙනකුම මෙම පාස්කු ඉරිදා සංචාර නවතයි
  • පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණය ප්‍රතික්ෂේප කිරීමට ඕස්ට්‍රේලියානු විපක්ෂ නායකයා ගත් තීරණයට දැඩි විරෝධයක්, ලිබරල් ස්වදේශික කටයුතු ඇමතිත් ඉල්ලා අස්වෙයි
  • සයිබර් අපරාධකරුවන්ගේ වෙළඳපොළක් වූ Genesis Market වෙබ් අඩවිය වැසීමට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය කටයුතු කරයි
  • ශ්‍රී ලංකාවේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් වන විරෝධය තවදුරටත් ඉහලට

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now