වංචාසහගත වෘත්තීය අධ්‍යාපනය සපයන්නන්ගෙන් ජාත්‍යන්තර සිසුන් ආරක්ෂා කරන්න, රජයෙන් පියවර : ඔක් 09 කාලීන විග්‍රහය

Minister for Skills and Training Brendan O'Connor at the National Press Club of Australia in Canberra, Tuesday, October 3, 2023. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් ඔස්ට්‍රේලියාව තුල වෘත්තීය සහ අධ්‍යාපන පුහුණු අංශයේ ගැටළු විසඳීම සඳහා නව පියවර ගැනීම ගැන නවතම තොරතුරු මෙන්න. සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share




