Source: Getty / Getty Imagesඕස්ට්‍රේලියානු සේවා ස්ථානවල ලිංගික හිරිහැර වැලැක්වීමේ වගකීම සේවා යෝජකයින් හට පැවරීමේ නව නීති මේ වනවිට බලාත්මක වී තිබේ.එමෙන්ම සමාගම් සහ සේවායෝජකයින් සේවා ස්ථාන ආරක්ෂිත කිරීමට ක්‍රියාශීලී පියවර ගන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මානව හිමිකම් කොමිසම මගින් සිදු කරයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Nipuna Dodangoda, Madina Jaffari, Alex Anyfantis
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියානු සේවා ස්ථානවල ලිංගික හිරිහැර වැලැක්වීමේ වගකීම සේවා යෝජකයින් හට පැවරීමේ නව නීති මේ වනවිට බලාත්මක වී තිබේ.එමෙන්ම සමාගම් සහ සේවායෝජකයින් සේවා ස්ථාන ආරක්ෂිත කිරීමට ක්‍රියාශීලී පියවර ගන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම මානව හිමිකම් කොමිසම මගින් සිදු කරයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.