Close up shot of female hand using smartphone at night, against illuminated and defocused bokeh in background. Lifestyle and technology Source: Moment RF / d3sign/Getty Images
Online ඔස්සේ ඕස්ට්‍රේලියානු ප්‍රජාවට සමීප වන හානිකර අන්තර්ගතයක් සහිත දෑ වලට එරෙහිව සැලකිය යුතු පියවරක් ගැනීමට ඔස්ට්‍රේලියාව තුල තාක්ෂණික සමාගම් කටයුතු කොට තිබේ. "eSafety" කියා සිටින්නේ මේ සඳහා හඳුන්වා දී ඇති codes හෙවත් නව නීති රෙගුලාසි මගින් බරපතල අපයෝජන සහ online ඔස්සේ ප්‍රජාවට සමීප වන නීති විරෝධී අන්තර්ගතයක් සහිත දෑ ඉවත් කිරීමට උපකාරී වනු ඇති බවයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 29 December 2023 12:14pm
By Nipuna Dodangoda, Adriana Wainstok
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
Online ඔස්සේ ඕස්ට්‍රේලියානු ප්‍රජාවට සමීප වන හානිකර අන්තර්ගතයක් සහිත දෑ වලට එරෙහිව සැලකිය යුතු පියවරක් ගැනීමට ඔස්ට්‍රේලියාව තුල තාක්ෂණික සමාගම් කටයුතු කොට තිබේ. "eSafety" කියා සිටින්නේ මේ සඳහා හඳුන්වා දී ඇති codes හෙවත් නව නීති රෙගුලාසි මගින් බරපතල අපයෝජන සහ online ඔස්සේ ප්‍රජාවට සමීප වන නීති විරෝධී අන්තර්ගතයක් සහිත දෑ ඉවත් කිරීමට උපකාරී වනු ඇති බවයි. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.