Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අනාගතයේදී ඕස්ට්‍රේලියානු ජනගහනය අඩු මට්ටමකට, නවතම වාර්තාවක් හෙළි කරයි : ජන 09 කාලීන විශේෂාංගය

Human Crowd Forming An Australian Map: Population And Social Media Concept
Human crowd forming a big Australian map on white background. Horizontal composition with copy space. Clipping path is included. Population and Social Media concept. Source: iStockphoto / MicroStockHub/Getty Images/iStockphoto

ජනවාරි 09 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Peggy Giakoumelos, Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ජනවාරි 09 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


HIGHLIGHTS

  • මෙම වසරේදී කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ මට්ටම පැමිණෙතැයි ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන නමුත්, ගෝලීයව මේ වනවිට පවතින තත්වය මත මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට කල් වැඩි බවටත් විශ්වාසයක් පැවතීම
  • ජනගහන වෙනස්කම් සම්බන්ධයෙන් වන ඕස්ට්‍රේලියාවේ Centre for Population යන මධ්‍යස්ථානය මගින් මෙම තොරතුරු ඇතුලත් නව වාර්තාවක් එළිදැක්වා ඇති අතර එමගින් ජනගහනය සම්බන්ධ වෙනත් දත්ත පිළිබඳවතොරතුරු හෙළි කොට තිබීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now