සිඩ්නි නුවර ත්‍රස්ත කුමන්ත්‍රණය පොලීසියට හසුවීමත් සමග ඔස්ට්‍රේලියාවේ සෑම ගුවන් තොටුපොළකම ආරක්ෂාව තර කර තිබේ.ඒ හේතුවෙන් සෑම ගුවන් මගියෙකුම නියමිත වෙලාවට පැය කිහිපයක් පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන් තොටුපොල බලධාරීන් පවසයි.
Share
Published
Updated
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends