04 March 2024, Saxony, Schkeuditz: Cars drive across highway 14 in dense fog. Photo: Jan Woitas/dpa (Photo by Jan Woitas/picture alliance via Getty Images) Credit: picture alliance/dpa/picture alliance via Getty I
ඔස්ට්‍රේලියාව තුල සිදුවන වායු දූෂණයකට ප්‍රධාන වන රථ නිපදවන මෝටර් රථ සමාගම් පහක් ඕස්ට්‍රේලියානු දේශගුණ කවුන්සිලය හඳුනාගෙන තිබේ. මෙම ගැටලුව විසඳීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබන වසරේ සිට වාහන කාර්යක්ෂමතා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට. Published 12 March 2024 12:22pm
By Nipuna Dodangoda, Ciara Hain
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුල සිදුවන වායු දූෂණයකට ප්‍රධාන වන රථ නිපදවන මෝටර් රථ සමාගම් පහක් ඕස්ට්‍රේලියානු දේශගුණ කවුන්සිලය හඳුනාගෙන තිබේ. මෙම ගැටලුව විසඳීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ලබන වසරේ සිට වාහන කාර්යක්ෂමතා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.