SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට නව කොවිඩ් රැල්ලක්,සතියක් තුල රෝහල්ගත වූ පිරිස දෙගුණයක් ඉහලට: නොවැ 11 SBS සිංහල පුවත්

Queensland to ease isolation requirement for close contacts and quarantine requirements for unvaccinated travellers from 28 April. (file)
(file) Source: AAP / AAP Image/Russell Freeman)

සවන්දෙන්න, අද - නොවැම්බර් 11 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - නොවැම්බර් 11 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු යුධ ඉතිහාසයේ ගැටුම්වලදී අහිමි වූවන් සිහිපත් කිරීම අද සිදු කෙරේ
  • ඕස්ට්‍රේලියානු රැකියා සුරක්ෂිත බව සහ හොඳ වැටුප් සඳහා වන කර්මාන්ත සබඳතා පනත, පාර්ලිමේන්තු පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වේ
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිව්වන කොවිඩ් රැල්ලක් මතු වේ, අවධානයෙන් සිටින්නැයි බලධාරීන්ගෙන් උපදෙස්
  • ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now