SKIP TO MAIN CONTENT

ස්වාභාවික මිනිරන් යොදමින් හන්තාන විද්‍යාඥයෝ ලිතියම් අයන් බැටරි හදති.

NIFS
NIFS Source: NIFS

කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගනිමින් ලොව ප්‍රථම වරට ලිතියම් අයන් බැටරි නිෂ්පාදනය කිරීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති. ඔවුන්ගේ එම පරීක්ෂණය පිළිබඳ හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥ, නැනෝ තාක්ෂණ සහ උසස් පදාර්ථ අංශයේ ව්‍යාපෘති නියමු ආචාර්ය අතුල විජේසිංහ මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

කෘත‍්‍රිම මිනිරන් වෙනුවට ස්වාභාවික මිනිරන් උපයෝගී කරගනිමින් ලොව ප්‍රථම වරට ලිතියම් අයන් බැටරි නිෂ්පාදනය කිරීමට හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයෝ පිරිසක් සමත්වී සිටිති. ඔවුන්ගේ එම පරීක්ෂණය පිළිබඳ හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥ, නැනෝ තාක්ෂණ සහ උසස් පදාර්ථ අංශයේ ව්‍යාපෘති නියමු ආචාර්ය අතුල විජේසිංහ මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now