ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
පොහොට්ටුවෙන් කවුරුත් ගැලවුනේ නෑ, හැමෝම වාසියට පැති මාරු කළා විතරයි - නාමල් රාජපක්ෂ: මවුබිමෙන් පුවත් ජන 09

Namal Rajapaksa - Member of the Parliament of Sri Lanka Credit: Facebook - Namal Rajapaksa
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




