සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
ඉන්දීය විරෝධතා සහ මරණ තර්ජන මැද කරලියට පැමිණි, "ලාංකික ක්‍රිකට් තරුවේ" චරිතාපදානය - මෙවර නොදුටු සිනමාවෙන්

Cinema critic Vidarshana Kannangara Credit: Facebook
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර " 800 " දමිළ චිත්‍රපටය පිළිබඳ කතා බහක්.
Share