AAP Image/ EPA/IAN LANGSDON Source: AAP Image/ EPA/IAN LANGSDONසම්මානනීය චීන ජාතික සිනමා කරුවෙක් වන JIA ZHANGKE ගේ සිනමා නිර්මාණ පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විමර්ශනය - "නොදුටු සිනමාවෙන්". සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමගින් කතා බහට.
සම්මානනීය චීන ජාතික සිනමා කරුවෙක් වන JIA ZHANGKE ගේ සිනමා නිර්මාණ පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විමර්ශනය - "නොදුටු සිනමාවෙන්". සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ අප සමගින් කතා බහට.