සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
ස්වදේශික ඇමරිකානුවන්ගේ ධනවත්කම සොරාකන කෑදර සුදු දේශපාලනය Killers of the Flower Moon - මෙවර නොදුටු සිනමාවෙන්

Cinema critic Vidarshana Kannangara Credit: Facebook - Killers of the Flower Moon
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර "Killers of the Flower Moon" චිත්‍රපටය පිළිබඳ කතා බහක්.
Share