"SBS සිංහල මාසික සිනමා විශේෂාංගය නොදුටු සිනමාව" -රියැලිටි රුපවාහිනී වැඩසටහන් පිලිබදව කතාබහ කරන "නිනෝ ලයිව්" චිත්‍රපටය පිලිබද විමසා බැලීමක්.

nino live face book

nino live face book Source: nino live face book

තිසර ඉඹුලාන විසින් අධක්‍ෂණය කල නිනෝ ලයිව් (Nino Live ) චිත්‍රපටය පිළිබද විමසා බැලීමක් මෙවර SBS සිංහල වැඩසටහනේ මාසික සිනමා විශේෂාංගය නොදුටු සිනමාවෙන්. මෙය වර්තමානයේ ඉතා ජනප්‍රිය රියැලිටි රුපවාහිනී වැඩසටහන් (Reality TV Shows ) කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ චිත්‍රපටයක් වන අතර ඒ පිලිබදව චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන සහ සිනමා විචාරක බූපති නලින් වික්‍රමගේ සමග කල කතා බහක්.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now