Rental signs are seen in the suburb of Bondi, Sydney, Sunday, April 02, 2023. (AAP Image/Flavio Brancaleone) NO ARCHIVING Source: AAP / FLAVIO BRANCALEONE/AAPIMAGE
අප්‍රේල් 10 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 10 April 2023 12:07pm
By Ciara Hain, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
අප්‍රේල් 10 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. HIGHLIGHTS
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Chris Minns, එම ප්‍රාන්තයේ කුලී වැඩි කිරීම සඳහා සීමා පැනවීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කුලී නිවැසියන්ට ඉහළ යන කුලී මත ක්‍ෂණික සහන නොලැබීම නමුත් තම රජය මේ සම්බධයෙන් දිගුකාලින විසඳුම් කෙරෙහි අවධානය යොමු කොට ඇති බව Chris Minns පැවසීම