Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

"නාසි" නිල ඇඳුමක් ඇඳීම ගැන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Perrottet සමාව අයදී: ජන 13 SBS සිංහල පුවත්

DOMINIC PERROTTET PRESSER
NSW Premier Dominic Perrottet apologises for wearing a nazi uniform at his 21st Birthday party during a press conference at NSW Parliament House. Source: AAP / DEAN LEWINS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 13 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජනවාරි 13 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුව ඇමතූ පළමු විදෙස් නායකයා බවට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඉතිහාසයට
  • "නාසි" නිල ඇඳුමක් ඇඳීම ගැන, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Dominic Perrottet සමාව අයදී
  • වැසි සහිත කාලගුණය නිසා සති අන්තයේදී, දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වෙත ගංවතුර අනතුරු ඇඟවීම්
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකිරීම නිසා, රුපියල් මිලියන 310 ක වන්දි ගෙවන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු නිලධාරීන් 5 කට නියෝග

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now