SKIP TO MAIN CONTENT

සුදු අධිරාජ්‍යවාදයට යටවූ තම සංස්කෘතිය සොයන ආදිවාසියකු වටා ගෙතෙන සිනමා කෘතිය Charlie's Country : නුදුටු සිනමාව

VK.jpg
Credit: Facebook / SBS Sinhala

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර, 2013 වසරේ එළිදැක්වූ, සම්මාන රැසකට පාත්‍ර වූ සුදු අධිරාජ්‍යවාදය සහ තම සංස්කෘතිය අතර දෝලනය වන ඕස්ට්‍රේලියානු ස්වදේශිකයකු වටා ගෙතෙන Charlie's Country චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර, 2013 වසරේ එළිදැක්වූ, සම්මාන රැසකට පාත්‍ර වූ සුදු අධිරාජ්‍යවාදය සහ තම සංස්කෘතිය අතර දෝලනය වන ඕස්ට්‍රේලියානු ස්වදේශිකයකු වටා ගෙතෙන Charlie's Country චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now