SKIP TO MAIN CONTENT

අපි දන්න "ගජමෑන්" ගේ නොදන්න පැත්ත, ශ්‍රී ලංකාවේ පළමු 3D චිත්‍රපටය ගැන විමසුමක් : නුදුටු සිනමාව

Gajaman Sinhala 3D Movie 02.jpg
Cinema critic Vidarshana Kannangara Credit: Facebook / SBS Sinhala

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර, 2023 වසරේ එළිදැක්වූ, ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ පළමු ත්‍රිමාන (3D) සිංහල චිත්‍රපටය සහ කෙටි කාලයකදී ඉහලම අදායමක් වාර්තා කල චිත්‍රපටය වන "ගජමෑන්" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

Published

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර, 2023 වසරේ එළිදැක්වූ, ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ පළමු ත්‍රිමාන (3D) සිංහල චිත්‍රපටය සහ කෙටි කාලයකදී ඉහලම අදායමක් වාර්තා කල චිත්‍රපටය වන "ගජමෑන්" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.

සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now