ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
අලුත් සන්ධානෙට හිසේ කෙස් ගානට වඩා පක්ෂ ඉන්නවා - හිටපු ජනපති මෛත්‍රී කියයි: මවුබිමෙන් පුවත් ජන 30

Maithripala Sirisena Member of the Parliament of Sri Lanka Credit: Facebook - Maithripala Sirisena
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




