ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාව ව්‍යවස්ථාවෙන් පිළිගැනීම සඳහා වන මැතිවරණයට එකඟ මෙන්ම විශේෂයෙන්ම ඒ සඳහා විරුද්ධව පවතින "No" යන ව්‍යාපාර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයින්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම මාර්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෛත්‍රී පනාගොඩ
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ධනුෂ්ක හෙට්ටිආරච්චි
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජගත් බණ්ඩාර
- වික්ටෝරියා ප්‍රාන්තයේ මේධා ගුණවර්ධන
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






