ඉදිරි තරඟත් දිනලා එළඹෙන ලෝක කුසලානයට ලංකාව ගෙනියන්න තමයි අපේ ඉලක්කය, වනිඳු කියයි: ක්‍රීඩා විග්‍රහය

Wanindu Hasaranga - Sri Lankan cricketer Credit: Facebook - Wanindu Hasaranga
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Share




