SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රෙලියාවට නීති විරෝධී යාත්‍රා මගින් පැමිණි සරණාගතයින් හට රැකවරණ අයදුම්පත් ඉදිරිපත් කිරීමට මාස හතරක කාලයක්.

AAP
AAP Source: AAP

ඕස්ට්‍රෙලියාවට නීති විරෝධී යාත්‍රා මගින් පැමිණි සරණාගතයින් හට තම සරණාගත රැකවරණ අයදුම්පත් ඉදිරිපත් කිරීමට මාස හතරක කාලයක් පමණක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රෙලියාවට නීති විරෝධී යාත්‍රා මගින් පැමිණි සරණාගතයින් හට තම සරණාගත රැකවරණ අයදුම්පත් ඉදිරිපත් කිරීමට මාස හතරක කාලයක් පමණක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now