Optus ආයතනයේ ක්‍රියාකලාපයට විරුද්ධව, පාරිභෝගිකයින් දහස් ගණනක් නඩු මගට : අප්‍රේල් 21 SBS සිංහල පුවත්

OPTUS STOCK

General view of an Optus store in Sydney, Source: AAP / BIANCA DE MARCHI

ඕස්ට්‍රේලියාවේ නවතම පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 21 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ සංස්කෘතිය සහ විනිවිදභාවය ගැන වන නිර්දේශ පිළිගන්නා බව මහබැංකු ප්‍රධානී Phillip පවසයි
  • Porter Davis නිවාස ඉදිකිරීම් සමාගමෙන් පීඩාවට පත් වූවන්ට වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් දෙන සහන ගන්න, සිය ගණනක් සැරසෙයි
  • Optus ආයතනයේ වත්මන් සහ හිටපු පාරිභෝගිකයින් විශාල පිරිසක් නඩු මගට
  • ශ්‍රී ලංකාවේ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන, අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්ගෙන් ප්‍රකාශයක්


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now