Preschool teacher guiding and arranging students waiting in line entering classroom Credit: shih-wei/Getty Imagesඔස්ට්‍රේලියාව තුල childcare ක්සේස්ත්‍රයේ කාර්ය මණ්ඩල හිඟයක් පවතින අතර මේ සඳහ මැදිහත්වන ලෙස ලැබෙන ඉල්ලීම් ඉහල යමින් පවතී. එමෙන්ම මුල් ළමාවිය අධ්‍යාපනඥයින් සැලකියයුතු පිරිසක් තම රැකියාවලින් ඉවත් වීමත් මේ වනවිට දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
By Nipuna Dodangoda, Omoh Bello
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාව තුල childcare ක්සේස්ත්‍රයේ කාර්ය මණ්ඩල හිඟයක් පවතින අතර මේ සඳහ මැදිහත්වන ලෙස ලැබෙන ඉල්ලීම් ඉහල යමින් පවතී. එමෙන්ම මුල් ළමාවිය අධ්‍යාපනඥයින් සැලකියයුතු පිරිසක් තම රැකියාවලින් ඉවත් වීමත් මේ වනවිට දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.