ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජා, බිල් ගෙවීමේදී වැඩි මුදලක් වැය කිරීමේ අවදානමක් : දෙසැ 16 SBS සිංහල පුවත්

Bills

Source: AAP

සවන්දෙන්න, අද - දෙසැම්බර් 16 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු රජයේ බලශක්ති සහන සම්බන්ධයෙන් වන නව නීති පහල මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වෙයි
  • ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාවල පිරිස අතර, බිල්පත් සඳහා වැඩි මුදල් ගෙවීමේ හැකියාවක් පවතින බවට නවතම වාර්තාවක් හෙළි කරයි
  • Riviera Farms-brand නිවිති අහාරයට ගැනීමෙන් සිඩ්නි වැසියන් 9 දෙනෙකු රෝහලට
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන්ගේ අවසන් කටයුතු ලබන බදාදා, ක්වීන්ස්ලන්ත පොලිසිය නිවේදනය කරයි.
  • ශ්‍රී ලංකාව ඉදිරියේදීත් දැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දෙනු ඇතැයි අනාවැකි

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now