ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- ජනතාවට සහන ගෙනෙන කම්කරු පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ සාධනීය ප්‍රතිපත්ති තීරණ අවහිර කිරීමට විපක්ෂය කටයුතු කරන බවට අගමැතිගෙන් චෝදනා
- අගෝස්තු 11 වෙනිදා 2026 ජාතික සංගණනයේ දී විමසීම් 66 කට පිළිතුරු ලබා දීමට සූදානම්වන්නැයි ජනතාවට සිහිපත් කිරීමක්
- ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපළ නව සංඛ්‍යාලේඛන අනුව නැවතත් පොලී අනුපාත ඉහළ නැංවිය හැකි බවට පුරෝකථන
- එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට FIFA සභාපතිවරයාගේ නම ජනපති ට්‍රම්ප් යෝජනා කරන බවට පළ වන වාර්තා තහවුරු කිරීම ධවල මන්දිරය බැහැර කරයි
- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ග්ලාස්ගෝ හි දී ඇරඹේ - ශ්‍රී ලංකාවෙන් 40 ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 257 ක් තරග බිමට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






