SKIP TO MAIN CONTENT

සාහාසික අපරාධ කරුවන්ට වාචික ප්‍රතිඥාවන් ලබාදීම පිළිබඳ කරුණු විමසීමට හෙට දිනයේදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා COAG රැස්වීමේදී සූදානම්.

AAP
AAP Source: AAP

පසුගිය ජුනි 05 වන දා මෙල්බන් නුවර මහල් නිවාස සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව සාහාසික අපරාධ කරුවන්ට වාචික ප්‍රතිඥාවන් ලබාදීම පිළිබඳ කරුණු විමසීමට හෙට දිනයේදී (09/06) ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සහ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි නායකයින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී අපේක්ෂා කෙරෙන බව වාර්තා වෙනවා.Yacqub Khayre හෙවත් මෙල්බන් නුවර වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු පෙර වැරදි සහිත සාහසික අපරාධකරුවෙකු වුවත් ඔහුට සිරෙන් නිදහස් කර නැවත සමාජයට ඒමට ඉඩ සැලසුවේ ඇයිද කියා එහිදී අගමැතිවරයා ප්‍රශ්න කරනු ඇති.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පසුගිය ජුනි 05 වන දා මෙල්බන් නුවර මහල් නිවාස සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව සාහාසික අපරාධ කරුවන්ට වාචික ප්‍රතිඥාවන් ලබාදීම පිළිබඳ කරුණු විමසීමට හෙට දිනයේදී (09/06) ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull සහ සියලු ප්‍රාන්ත හා ටෙරිටරි නායකයින් අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී අපේක්ෂා කෙරෙන බව වාර්තා වෙනවා.Yacqub Khayre හෙවත් මෙල්බන් නුවර වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු පෙර වැරදි සහිත සාහසික අපරාධකරුවෙකු වුවත් ඔහුට සිරෙන් නිදහස් කර නැවත සමාජයට ඒමට ඉඩ සැලසුවේ ඇයිද කියා එහිදී අගමැතිවරයා ප්‍රශ්න කරනු ඇති.

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now